මහා. විද්‍යා ජෝති වී.කේ. සමරනායක - සිරිලක ICT මහ ඇදුරු      නිවස

   Get Sinhala Unicode : Linux - Windows - Mac

මඩ කඩිත්තක කටු අකුල් පරයා පිපුනු කුසුමක සුවඳසේ විහිදුනු අපේ ගුරුතුමන්හට ගරු බුහුමන් පිණිසයි ෴

March 2010
M T W T F S S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ප්‍රධාන මෙනුව:


අඩවි සෙවුම

අළුත් සටහන්


අතුරු අංශ


පැරණි ලේඛණ

අඩවි යොමු


සටහන් (RSS) ප්‍රතිචාර (RSS)

සිරිලක පරිගණක තාක්‍ෂණයේ මුල් ගුරුතුමා වී, දියත ගොඩ නගන දහසක් සිසුන් බිහිකොට, සිංහල බසද යුනිකේතයෙන් සරිකොට විශ්ව භාෂාවක් කරමින් දේශය පෝෂණය කළ මහඇදුරානෙණි, සියක් දහස් කල් දිරිය දෙන්නේ නොපෙනෙන තැනක හිඳ, ඔබ පෑදූ මගම යන්නට අප සැමට ෴


our deepest condolences

We miss a missionary par excellence whom have made the IT reach its
limelight of today, and he made it possible that it reached even the
remotest and under privileged of the country. He has set the path for
us and our deepest condolences to his family.

MRM Aslam,
Manager,
Nenasala - Nuraichcholai

our deepest condolences

ශ්‍රී ලාංකාවේ තොරතුරු තාක්ෂණයේ උන්නතිය සදහා අමිල මෙහෙයක් කළ වී.කේ. සමරණායක මැතිදුන්ගේ හදිසි අභාවය ග්‍රාමීය තොරතුරු තාක්ෂණ නියමුවන් වන අපට මහත් ශෝකයකි.

එබැවින් අප ඔහුට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දින සියළු නැණසල මධ්‍යස්ථාන වසා දැමීම සුදුසු යැයි අපත් යෝජනා කරමු.

MAPALAGAMA.GNANISSARA THERO
Chief Instructor
NENASALA COMPUTER SCHOOL
SRI PARAMANIWESARAMAYA
AHANGAMGODA
AHANGAMA
GALLE.

සාතීශය සංවේගය!

සාතීශය සංවේගය!

ශ්‍රී ලාංකාවේ තොරතුරු තාක්ෂණයේ උන්නතිය සදහා අමිල මෙහෙයක් කළ වී.කේ. සමරණායක මැතිදුන්ගේ හදිසි අභාවය ග්‍රාමීය තොරතුරු තාක්ෂණ නියමුවන් වන අපට මහත් ශෝකයකි.

එබැවින් අප ඔහුට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දින සියළු නැණසල මධ්‍යස්ථාන වසා දැමීම සුදුසු යැයි අපත් යෝජනා කරමු.

කළුතර, බෝඹුවල, නැණසළ හා සම්භන්ධ සැමගේ හා ග්‍රාමීය ජනතාවගේ ශෝකය මෙයින් ප්‍රකාශ කර සිටිමු.

තොරතුරු තාක්ෂණයේ අග්‍රගණ්‍යවූ දේශයේ පියාණෙනි……………!

තොරතුරු තාක්ෂණයේ අග්‍රගණ්‍යවූ දේශයේ පියාණෙනි……………!

තොරතුරු  තාක්ෂණ හා සන්නිවේදන  ක්ෂේත්‍රයේ ඔබ විසින් සිදු කළ අමිල මෙහෙවර සදානුස්මරණීයයි. ගමට තොරතුරු තාක්ෂණය රැගෙන යමින්  නැණසළ ක්‍රියාකරුවන්ටත්,ග්‍රාමීය ජනතාවටත්, ශ්‍රී ලක් වාසී සැමටත්  නව ලොවකට මං එළි පෙහෙළි කර දුන් ඔබ රට වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් කල මෙහෙය සදා අමරණීයයි!

මහාචාර්ය  වී.කේ.සමරනායක මැතිඳුන්ගේ අභාවය වෙනුවෙන්…………..
නැණසල පදලංගල ආයතනයේ  ක්‍රියාකරු, සේවක මඩුල්ල සහ සිසු දරු දැරියන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු.

ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා!

එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දින‍ එතුමන්ට දක්වන ගෞරවයක් වශයෙන් අප නැණසළ ආයතනය වසා තැබීමට තීරණය කළෙමු.

කළමණාකරු - W.R.මහේෂ් සංජීව
නැණසල පදලංගල
වෙලංගහවෙල
පදලංගල.

The news is shocking

The news about the sudden death of Prof is shocking. Condolences to his family and friends

regards

Rajiv Ranjan
UNDP

Dear all,

Just heard the sad news of demise of professor. All I know is he was in Sweden.
Please accept my deepest sympathies.

Warm reagrds

Isura Silva
Sarvodaya

He leaves a large lacuna

I was very sad to hear of Prof. Sam’s death.  I am sure that you are right that he leaves a large lacuna.  I am very pleased that the accolades to which Jayantha refers and which were recently prepared by colleagues were produced while he was able to hear them, very deservedly, for himself.

I hope that the awareness of how much he was appreciated internationally will help to demonstrate our awareness of the warmth of his personality and the consequent affection in which he was held by us all.  I also hope that it will help to bring the esteem in which he was held to the attention of both his family as well as to you, his colleagues, in order to help to provide a little consolation to you all for his loss.

My very best regards,

David Marsh
IT and Electronic Business Law Consultant,
Past UN/CEFACT Legal Liaison Rapporteur
Dickinson Dees LLP and Simon Willans & Co.,
UK Solicitors;
General Counsel, Illumonus Holdings LLC
Chair ENISA WG-RANIS

It is indeed very sad news not only for his immediate family and Sri Lanka, but also for his many friends around the world.  I shall remember his contribution to the work of the UNECE and also  remember, with great fondness, my trip to Sri Lanka some years with David and Kenji ( and David Dobbing) where Prof Sam’s  kindness and thought were clear to all of us who came. Please pass on my condolences to his family. They will be in my thoughts.

Yours sincerely,

Ray Walker
Policy Advisor on Trade Facilitation & eBusiness

We were deeply saddened to hear the news about the sudden death of Professor Samaranayake. Our thoughts are with you and your team during this difficult time.
We will all miss the Professor and his contribution to IT advancement in Sri Lanka.

Please accept our deepest sympathies. Our thoughts are with you in this difficult time of sorrow.

Best Regards,

Wipul Jayawickrama
Infoshield Consulting

Dear all,

It was shocked me when I hear this saddest news; “our father of ICT4D in Sri Lanka, has passed away at Sweden in an official visit”. I took a moment and remind the contributions what he made to Sri Lanka in the ICT field. If he didn’t plant a seed long ago how can we reap the benefits of the ICT4D in Sri Lanka today? There is no ward to express his life long commitments/ contributions he rendered to this country.
Nevertheless, he was one of our guiding lights in Sarvodaya Telecentre Programme since its inception. We learnt lot from him in this ICT4D field.  As a member of Sarvodaya Fusion family, I extend my deepest sympathies to Professor’s family.

Ravindra S. Ariyawickrama
Programme Manager - SITU
Fusion, Sarvodaya

සිංහල යුනිකෝඩ් සමූහයෙන් කරවන ලදි.